
Saurce-Wikipedia
චර්මචෙදනය ගැන ලියන්න හිතුවෙ වෙන මොනවාවත් හින්දා නොවෙයි ලොක කාන්තා දිනය මර්තු 8 ෙදී තිබුනා,
ඉතින් කන්තාවන් ගැන වෙනදා වගෙ ලිපි පලවුනා එවායේ වෙන්දා වගේම කාන්තාවන්ට වන හි0සනය ගැනත් ලිය විලා
තිබ්බා. එහකොට කොහොමද චර්මචෙදනය සම්බන්ද වෙන්නේ? චර්මචෙදනයචර්මචෙදනය ස්ත්‍රි පුරුෂකියලා සදහන්
කලාම ගෙඩාක් අය සිතන්නෙ එකම වැඩෙ දෙපාර්ශවයටම කරන්වා කියලා. එය සම්පුර්නයෙම් වැරදි.
ස්ත්‍රි චර්මචෙදනය කිරීමෙන් බලා පොරොන්තු වන්නෙ කන්තාවන්ගෙ ලිo ගික අස්වාදය අඩු කිරීම්‍රි ඇත්තෙන්ම ඒක් ලි
ගික හින්සනය තමයි. ස්ත්‍රි චර්මචෙදනය කරන ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒ හැම ක්‍රමයක්ම අවසානයේ කන්තාව ලි
ගිකව දුර්වල කරනවා

පුරුස චර්මචදනය කියු විට අදහස් වන්නෙ එකෙම දෙයයි -ශිස්නයෙ පෙර සම ඉවත් කිරිමයි
පුරුශ යන්ට එසෙ කිරිම නීසා AIDS පතිරීමත් අඩු කල හැකියි WHOපවසනවා.
සමහර අගම් (ඉස්ලාම්) පුරුශයන්ට චර්මචෙදනය කිරීමට උපදෙස් දෙනවා නමුත්නමුත් ස්ත්‍රින්ට ස්ත්‍රීන්ට එසේ කියන්නෙ
නැහැ
චර්මචෙදනය කරන සායනයක්