Showing posts with label Usman. Show all posts
Showing posts with label Usman. Show all posts

Saturday, March 7, 2009

රාජා ඈතා


රුපියල් 1000 නොට්ටුවෙ සිටින අලියා ඔබ දන්නාව ඈති, දලදා මාලිගාවට අයිති කරඩුව වෑඩම කරවු රාජා ඈතා- නමුත් ඈතා ලගින්ම සිටින තොප්පියක් දමා ගෙන සිටින පුද්ගලයා නීරීක්ශනය කර තිබෙනවද?
ඔහු තමයි උස්මාන් ලෙබ්බෙ පනීර් මෙම ඈතාව දලදා මාලිගාවට පරිතයාග කලේ