
ආන්ඩුව කාත්තාන් කුඩියේ පතාල කල්ලි වල ආයුධ භාරදීම මාද්‍ය වලට මුස්ලිම් ආගමික අන්තවාදින් අයුධ භාරදීමක් සැට්යට හුවා දැක්වීමට ඉඩනැරීම මගින් මහා බලවතුකගෙ උගුලකට අසුවී ඇත. . උගුලකට අසුවී ඇත. .
1. LTTEඇතුලු විවිධ් කන්ඩායම් කාතාන්කූඩියෙ ආගමික අන්තවාදින් අන්තවාදින් ඇතයි ප්‍රබල ප්‍රචාරයක් ගෙන ගියා නමුත් තතු දත් බුධ්ධිමතුන් සහා ජනමාද්‍යකරුවන් කියා සිටියෙ එහි සිටින්නෙ දෙශපාලන රැකවරනය ලද පතාලයක් බවය- අන්ඩුව- ලංකාවට ආදරය කරන ඔවුන්ගෙ මතය දිය කර ඇත .
2. ිදෙශීය අයෝජකයන් සිත්නු ඇත්තේ අන්තවාදීන් කිහිප දෙනෙක් ආයුධ බාරදුන්නත් තව ආගමික අන්තවාදීන් එහි (නැගෙනහිර) සිටිනු ඇන කියාය- එම නිසා ඔවුන් නැගෙනහිරට අයෝජනය කිරීමට බිය වනු ඇත.
කාත්තාන්කුඩිය වැනි සංවේදී ප්‍රදෙශයක් සුද්ද කිරීමට ගන්නා උත්සාහය පැසසුම් කලයුතුයි- නමුත් අනවශ්‍ය ප්‍රචාරය දීම මගින් උගුලකට අසුවී ඇත