Showing posts with label මහදැනමුත්තා. Show all posts
Showing posts with label මහදැනමුත්තා. Show all posts

Wednesday, March 25, 2009

මුස්ලිම් කාන්තා විදුහල දෙබෑ කරමින් ඉදිකල අරමුනක් නැති පාර


මම නිතර අර්. ඒ. ඩිමෙල් මාවත ගමන් කරන්න සිදුවේ -එවිට නිතර මට සිතෙන්නේ මෙම පරේ අර්මුන කුමක්ද කියාය. මෙම පාර සවර්ධනය කරන විට නොයෙකුත් විරොධතා මතුවුනි. එයට එක් ප්‍රධාන හෙතුවක් වුනේ මෙම පාර ප්‍රදාන පාසැල් දෙකක් දෙබෑ කරමින් දීර්ග කිරීමටයොජනා වූ නිසාය එම පසැල් දෙක නම් . බම්බලපිටියෙ හින්දු විදුහල සහා කොලොබ මුස්ලිම් කන්තා විදුහලයි. සර්ධනයට ගොඩනැගිලි බධා නොකරගත යුතුයි. නමුත් මෙම පාර දිගු කල පසු එය ප්‍රදාන මහාමාර්ගයකට සම්බන්ධ වන්නෙනම් එයින් ගාලු පරේ වාහන තදබදය අඩුවී පේ‍රායොජනයක් සිදුවෙයැයි සිතිය හැක් නමුත්යසන්වර්ධනය කල පාර අවසන් වන්නෙ ධර්මාරාම නැමති කූඩා පාරකටය එම පර ඔස්සෙ නැවත වහන වලට ගාලු පාරටම පැමිනෙන්නට පිවිසෙන්නට සිදුවෙ- මෙම ස0්වර්ධනය මහදැනමුත්තා එලුවාගෙ සිරවුනු හිස මුට්ට්යෙන් එලියට ගත් වෙගෙයි. පසැලත් නැත පාරත් වැඩක් නැත- සිතියම බලන්න