Thursday, April 9, 2009

ලක්බිමෙ පලවු මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වෛරය ඇති කරවන ලිපිය

ලක්බිමෙ පලවු මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වෛරය ඇති කරවන ලිපිය කියවීමෙදි - දැනටට බටහිර බොහෝ ජන මධය සාර්ථකව කරගෙන යන ලොකයේ විවිධ ජන කොටස් වලට විරුද්ධව වෛරය ඇති කිරීමෙ මෙහෙයුමෙ උප කොන්ත්‍රාත්තුවවක් ලක්බිමද බාරගෙන ඇති බවය.........

මෙවැනි ලිපියක් ලිඩර් පුවත් පතේද පලවිය බ්ලන්න
එම ලිපියට ලියු පිලිතුර බ්ලන්න ( ලිඩර් පත්තරය එය පල කලේ නැත)






8 comments:

  1. මෙහි සඳහන්ව ඇත්තේ මුස්ලිම් ජාතිය විශේෂ කොට ඔවුන් කෙරෙහි වෛරය ඇති වන ආකා‍රයේ ලිපියක් නොවේ. සමස්ථයක් ලෙස අනෙක් සියලුම ආගම් වලින් බෞද්ධාගමිකයන්ට එල්ල වන බලපෑම සම්බන්ධවයි. ‍මගේ අදහස නම් මෙම අන්‍යාගමිකකරණය සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත්ව නොමැති බවයි. ඒ අනුව ලක්බිම ගෙන ඇති මේ උත්සාහය අගය කළ යුතුයි. මෙය බෞද්ධාගම සම්බන්ධයෙන් පමණක් නොව අනෙකුත් ආගම් වලටත් අදාළ දෙයකි. මදක් සිතා බලන්න. දුප්පත් මුස්ලිම් ජාතිකයන් වරදාන හෝ වරප්‍රසාද ලබා දී බෞද්ධාගමට හෝ ක්‍රිස්තියානි බවට පත් කිරීමේ තැතක් ක්‍රියාත්මක වුවහොත් ඔබට ඇතිවන හැඟීම කෙසේදැයි මදක් සිතා බලන්න.

    ReplyDelete
  2. මේ ලිපියත් බලන්න

    http://ibnubatutasinhala.blogspot.com/2009/04/blog-post.html

    ReplyDelete
  3. මේ විතරක් නෙමෙයි ලංකාවයි පාකිස්තානයයි ක්‍රිකට් මැච් එකක් ගහලා පාකිස්තානය දිනුවාම රතිඤ්ඤා පත්තු කරන මුස්ලිම් ජාතිකයන් මේ රටේ ඉන්නවා. ඒ ගැන මොකද ඉබ්නුබතූතාට කියන්න තියෙන්නේ?

    ReplyDelete
  4. insted of shooting the messenger, how about if you bring up facts it is not ture? that would be productive. just a guess.

    ReplyDelete
  5. Ajith පිස්සු පූසා Sam & gems thanks for your comments..
    I will write a reply shortly

    ReplyDelete
  6. “ඒ විතරක් නෙමෙයි ලංකාවයි පාකිස්තානයයි ක්‍රිකට් මැච් එකක් ගහලා පාකිස්තානය දිනුවාම රතිඤ්ඤා පත්තු කරන මුස්ලිම් ජාතිකයන් මේ රටේ ඉන්නවා”-
    ඇයි පුද්ගලයන් කිහිප දෙනෙක් කරන දේවල් ජතියකටම පොදුබවට හරවන්නෙ මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Generalization කියාය .ඔස්ටේ්‍රලියව දිනුවාම රතිඤ්ඤා පත්තු කරපු කිහිප දෙනෙක් ජාඇල පැත්තෙද සිටිනවා එම ක්‍රියාව එය කරපු පුද්ගලයගෙ ජාතියට පුදුබවට සලකන්න පූලුවන්ද? සම්පුර්න පවුලක් ඝාතනය කල කෘර මිනිසෙකු දිහබලා එම පුද්ගලයගේ ජතියම එසෙයැයි කියන්න පුලුවන්ද- බැරිය ඔබගෙ තර්කය වැරදිය

    ReplyDelete
  7. ලංකාවට යුරෝපීන්ගේ ආක්‍රමණ පැමිණෙන විට ප්‍රධාන වශයෙන් සිංහල දෙමළ හා මුස්ලිම් ජාතීන් විසූහ.නමුත් යුරෝපීන්ගේ කුණුගොඩවල් බහුලලෙසම අරගෙන වෙනස් වූයේ සිංහල බෞද්ධයන්ය.මුස්ලිම් ජාතීන් වෙනස් නොවූවා තරම්ය.උදා ලෙස යුරෝපීන් පැමිණීමට පෙර සිංහල බෞද්ධ කාන්තාවගේ ඇඳුම කෙසේ වුනිද ඉන් පසු එය කෙසේ වෙනස් වුණිද? සිරිත් විරිත් කෙසේ වෙනස් වුණිද? මත්වතුර භාවිතය කෙතරම් වෙනස් වුණිද? යුරෝපීන්ගෙන් පෙර බෞද්ධ කාන්තාවෝ සිල්වත් ජීවිතයක් ගතකළේය.එහෙත් අද තත්වය කෙබදුද කාන්තාව වෙළඳ භාණ්ඩයක් බවට පත්වී ඇත.කාන්තා නිරුවත නොමැතිව වෙළඳ දැන්වීමක් වත් කල නොහැකි තරම් ය.සිංහල බෞද්ධ පිරිමින් ගෙන් අතිශය බහුතරය මත්වතුර භාවිතා කරති.මෙම නිසා අවු 30-35 වන විට බෙලහීනත්වය(හෝ මඳසරුබව) ඇතිවේ එයින් ළමයින් ප්‍රමාණය අඩු වේ.
    මම මෙයින් කීමට උත්සහ කළේ බෞද්ධයන් ගේ මෙම වෙනස්වන සුළු බව අද ඊයේ ඇති වූවක් නොවන බව හා එම වෙනස් වීම නිසා අද ඇතිවී තිබෙන ආදීනවයන් ගැන පැහැදිළි කිරීමටයි. එදා සිටම මෙයට පිළියම ලෙස කළේ අන්‍යාගමිකයන්ට බැණ වැදීමයි.බෞද්ධයන්ගේ වෙනස් වීමට පිළියම් යෙදුවේ නැත.මෙයට පිළියම් නොයෙදුවේ නම් ලංකාවද තවත් ඉන්දුනීසියාවක් හෝ ස්පාඥ්ඥයක් වනු නොඅනුමානයි.
    මෙහිදී මුස්ලිම් වරුන්ට නගන චෝදනා කිසිවක් මුස්ලිම්වරු පමණක් සිදුකරන ඒවා නොවේ මෙහිදී කතෘ අන්තවාදී වී ඇතිබව පැහැදිළි වේ.සිංහලයන්ගේ සමහර අඩු පාඩුකම්(උදා මුදල් නොමැතිකම) ගැනද කතාකරන කතෘ එවාට පිළියම් සාකච්චා කර තිබුණි නම් මෙය හරවත් ලිපියක් වීමට තිබුණි.මෙයින් කතෘගේ මුග්ධබව පැහැදිළි වේ.
    ඉස්ලාම් දහමට සල්ලිනිසා හෝ වෙනත් ලෞකික දෙයකට ආගම හැරයන්නෙවුන් අවශ්‍ය නැත. ඔවුන් සිටියත් ආගමට ප්‍රයෝජනයක් වේ යැයි සිතිය නොහැක.
    "ආගම්හි බල කිරීමක් නැත"-අල්කුර්ආන්

    ReplyDelete
  8. ඔබ සැමට ආරාධනාවයි!
    ඉස්ලාම් දහම සහ බුදු දහම ගැන දැනගන්න

    www.dawahcorner.net

    වෙත එන්න

    ReplyDelete

ඔබගෙ අදහස් අගය කරමි............