Saturday, March 7, 2009

රාජා ඈතා


රුපියල් 1000 නොට්ටුවෙ සිටින අලියා ඔබ දන්නාව ඈති, දලදා මාලිගාවට අයිති කරඩුව වෑඩම කරවු රාජා ඈතා- නමුත් ඈතා ලගින්ම සිටින තොප්පියක් දමා ගෙන සිටින පුද්ගලයා නීරීක්ශනය කර තිබෙනවද?
ඔහු තමයි උස්මාන් ලෙබ්බෙ පනීර් මෙම ඈතාව දලදා මාලිගාවට පරිතයාග කලේ

Hellow

මෙ මගෙ පලවෙනී සින්හල බ්ලොග් එක- මම පලපුරුදු බ්ලොග් කාරයෙක් නෙමේයි නමුත් සෞක්ක්ය දෙවල් ටිකක් ලියන්ඩ හිතුනා
සින්හල ලියන්ඩ අමාරුම කර්ය, ටයීප් කරන එක- නමුත් පහත සදහන් වෙබ් සය්ට් එකෙ නිසා ලේසි උනා