Saturday, March 7, 2009

රාජා ඈතා


රුපියල් 1000 නොට්ටුවෙ සිටින අලියා ඔබ දන්නාව ඈති, දලදා මාලිගාවට අයිති කරඩුව වෑඩම කරවු රාජා ඈතා- නමුත් ඈතා ලගින්ම සිටින තොප්පියක් දමා ගෙන සිටින පුද්ගලයා නීරීක්ශනය කර තිබෙනවද?
ඔහු තමයි උස්මාන් ලෙබ්බෙ පනීර් මෙම ඈතාව දලදා මාලිගාවට පරිතයාග කලේ

No comments:

Post a Comment

ඔබගෙ අදහස් අගය කරමි............