සෞදි අරබි අධාර යතතේ ඉදිකරන නව නුයුරො Trauma වාට්ට් සකීර්නය පින්තූරයේ දැක්වෙ.
කලින් තිබුන පහසුකම් කිහිප ගුනයකින් ඉහල යමකි හිසෙ සහ සුසුම්නාවට සිදුවන අනතුරු නිසා සිදුවන මරන වැලකෙයිද?
මෙම ගොඩනැගිලි තුල නිසි පුද්ගලයන් නොසිට් නම් පරිපාලනය යහපත් නොවෙ නම් එසේ සිදුවේ යැයි සිතිය නො හැක මන්ද යත්.....
පුද්ගලයන් සහ පරිපලනය යහපත් වෙයි නම් දැනට තිබෙන ගොඩනැගිලි වලින් මෙයට වඩා හොද සෙවයක් දිය හැක
විස්තර උපුටා ගැනීම
මුස්ලිම් ලෝකයට එබී බලන්න ඔබේ බ්ලොගය කවුළුවක් වේවා යයි පතමි.
ReplyDeleteමුස්ලිම් පල්ලියකදී සිදු වූ මෙම මිනීමරු විනාශය මම හෙලා දකිමි.
http://www.washingtonpost.com/wp-dyn/content/article/2009/03/10/AR2009031000336.html
ඔබෙග් ලින්ක් එක වැඩ කරනෙන් නැත
ReplyDeleteලින්ක් එක වැඩ.........Thanks
ReplyDelete