Tuesday, July 7, 2009

කාත්තාන් කුඩියේ ආන්ඩුව මහා බලවතුකගෙ උගුලකට අසුවී ඇත.



ආන්ඩුව කාත්තාන් කුඩියේ පතාල කල්ලි වල ආයුධ භාරදීම මාද්‍ය වලට මුස්ලිම් ආගමික අන්තවාදින් අයුධ භාරදීමක් සැට්යට හුවා දැක්වීමට ඉඩනැරීම මගින් මහා බලවතුකගෙ උගුලකට අසුවී ඇත. . උගුලකට අසුවී ඇත. .


1. LTTEඇතුලු විවිධ් කන්ඩායම් කාතාන්කූඩියෙ ආගමික අන්තවාදින් අන්තවාදින් ඇතයි ප්‍රබල ප්‍රචාරයක් ගෙන ගියා නමුත් තතු දත් බුධ්ධිමතුන් සහා ජනමාද්‍යකරුවන් කියා සිටියෙ එහි සිටින්නෙ දෙශපාලන රැකවරනය ලද පතාලයක් බවය- අන්ඩුව- ලංකාවට ආදරය කරන ඔවුන්ගෙ මතය දිය කර ඇත .


2. ිදෙශීය අයෝජකයන් සිත්නු ඇත්තේ අන්තවාදීන් කිහිප දෙනෙක් ආයුධ බාරදුන්නත් තව ආගමික අන්තවාදීන් එහි (නැගෙනහිර) සිටිනු ඇන කියාය- එම නිසා ඔවුන් නැගෙනහිරට අයෝජනය කිරීමට බිය වනු ඇත.

කාත්තාන්කුඩිය වැනි සංවේදී ප්‍රදෙශයක් සුද්ද කිරීමට ගන්නා උත්සාහය පැසසුම් කලයුතුයි- නමුත් අනවශ්‍ය ප්‍රචාරය දීම මගින් උගුලකට අසුවී ඇත