Sunday, December 13, 2009

දුෂනය යනු කුමක්දැයි නිර්වචනයක් සොයාගත්තා .................... (Corruption)...............






දුෂනය ය (Corruption) නු කුමක්දැයි නිර්වචනයක් සොයාගත්තා-

දුෂනය යනු බලය පෞද්ගලික ලාබය(Gain) සදහා යොදා ගැනීමයි.

පෞද්ගලික ලාභය
තමාට කෙලින්ම ලැබෙන ලාබය මෙන්ම
තමා තොරාගත් මිනිසුනට් ලැබෙන ලාභය මෙන්ම
තමාගෙ පුලට ලැබෙන ලාභය විය හැකියි