Showing posts with label ජාතික. Show all posts
Showing posts with label ජාතික. Show all posts

Tuesday, March 10, 2009

නුයුරො Trauma centre


සෞදි අරබි අධාර යතතේ ඉදිකරන නව නුයුරො Trauma වාට්ට් සකීර්නය පින්තූරයේ දැක්වෙ.

කලින් තිබුන පහසුකම් කිහිප ගුනයකින් ඉහල යමකි හිසෙ සහ සුසුම්නාවට සිදුවන අනතුරු නිසා සිදුවන මරන වැලකෙයිද?

මෙම ගොඩනැගිලි තුල නිසි පුද්ගලයන් නොසිට් නම් පරිපාලනය යහපත් නොවෙ නම් එසේ සිදුවේ යැයි සිතිය නො හැක මන්ද යත්.....

පුද්ගලයන් සහ පරිපලනය යහපත් වෙයි නම් දැනට තිබෙන ගොඩනැගිලි වලින් මෙයට වඩා හොද සෙවයක් දිය හැක
විස්තර උපුටා ගැනීම