
ජේරූසලමේ පිහිට් අල් අක්සා පල්ලිය පිහිටි ස්තානය පලස්තීනයේ නොනිවන යුද්දයට කරුනු සපයන තවත් ස්තානයකි. අන්තවාදී ඊස්‍රායිලය පුජකවරු පවසන්නෙ එම ස්තානයෙ යුදෙව් ජතික පල්ලියක් අවුරුදු 2000 පමන පෙර හිබුබව සහ එම නිසා දැනට තිබෙන අල්-අක්සා පල්ලිය කඩාදමා යුදෙව් දෙවස්තානයක් ඉදිකල යුතු බවය. ඊස්‍රාලය අක්‍රමනය කොට අල්ලාගත් ප්‍රදේශය තුල පිහිට ඇති මෙම පල්ලිය දැනට කිසිම අලුත් වඩියාවක් කිරීමට ඊස්‍රයිලය අනුමැතිය දී නොමැත.
දෑනට අවුරුදු 30ක් පමන මෙම ස්තානයට පොලොවට යටින් කෑනීම් කරගෙන යයි නමුත් එවෑනි යුදෙව් පල්ලියක් තිබු බව සාදක හමුනොවී ඈත.
ඉන්දියාවෙ අන්ත වාදින් බාබරි මසිජිඩය පොලොවට සමතලා කලාමෙන්- අල් අක්සා පල්ලියද- භූමිකම්පාවකින් පොලොවට සමතලා වෙන්ඩෑයි යුදෙව් පුජකවරු මෙම භූගත බOකර් වල සිට පෑය 24ම නොකඩවා දෙව කන්නලව් කරන බව පෑවසේ-- දෙවියනුත් අසාදාරනයට කන් නොදෙන්වාවාගෙ පෙනේ.
ethana ehema palliyak thibuna oya ne kiyanne kohomada mama dannawa ethana palliyak thibuna bawa borunam obamagen ahanna
ReplyDeleteයුදෙව්වන්ගේ මේ අලුගෝසු ක්‍රියා වලට එරෙහිව එක්සත් ජාතීන් කියන ඊනියා හවුලට කිසිවක් කරකියා ගන්නට බෑ.
ReplyDeleteචීනයේ ආගමික නිදහස ගැන කථා කරන යැංකීන්ට මේවා නොපෙනෙන්නේ යුදෙව්වන් උන්ගේ කුලී හේවායන් හින්ද වෙන්න ඇති
එතන පල්ලියක් තිබුන්නත් නැතත් දැන් සිදුවනදෙ වැරදියි- ඉතිහස්යේ සුදුවුනු දේවල් නැවත අපස්සට හැරවිය නොහැක.
ReplyDeleteQuote-"ඉතිහාසයේ කරුනු සුදුවන්නෙ එම වකවානුවට අදාල දේශපාලන ් අර්ථික් ස්මාජ රාමුව තුලය වර්තමානයේ සිට එම කරුනු නැවත නිවැරිදි කල යුතුයි සිතීම මෝඩ ක්‍රියාවකි"
ReplyDelete