Showing posts with label වෛරය. Show all posts
Showing posts with label වෛරය. Show all posts

Thursday, April 9, 2009

ලක්බිමෙ පලවු මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වෛරය ඇති කරවන ලිපිය

ලක්බිමෙ පලවු මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වෛරය ඇති කරවන ලිපිය කියවීමෙදි - දැනටට බටහිර බොහෝ ජන මධය සාර්ථකව කරගෙන යන ලොකයේ විවිධ ජන කොටස් වලට විරුද්ධව වෛරය ඇති කිරීමෙ මෙහෙයුමෙ උප කොන්ත්‍රාත්තුවවක් ලක්බිමද බාරගෙන ඇති බවය.........

මෙවැනි ලිපියක් ලිඩර් පුවත් පතේද පලවිය බ්ලන්න
එම ලිපියට ලියු පිලිතුර බ්ලන්න ( ලිඩර් පත්තරය එය පල කලේ නැත)