Tuesday, June 30, 2009

ලක්බිම මුස්ලිම් ජාතිකයන්ට ත්‍රස්තවාදී ලෙබල් ඇලවීමෙ විය්‍ය්පාරය ජයටම කරගෙ



ලක්බිම මුස්ලිම් ජාතිකයන්ට ත්‍රස්තවාදී ලෙබල් ඇලවීමෙ විය්‍ය්පාරය ජයටම කරගෙන..........පසුගිය මාස කිහිපය තුල පෘවුර්ති විකෘති කර මුස්ලිම් ජාතිකයන් භයානක් ත්‍රස්තවාදින් යැයි මවාපැමට පලකල ලිපි ප්‍රමානය විශලයි එම ලිපි එකෙතුව පහත ඇත


ලක්බිමෙ පලවු මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වෛරය ඇති කරවන ලිපි

Armed Muslim groups to handover weapons by July 2


Crackdown Jihad

Response to-‘Men of God and men who kill in God’s name’

3 comments:

  1. මෙහෙමයි හැම මුස්ලිම්වරයම ත්‍රස්තවාදියො නෙමේ. ඒත් මෙච්චර ත්‍රස්තවාදී ක්‍රියා වෙලත් සාමාන්‍ය මුස්ලිම් ජනතාව අර අන්තවාදීන් නැති කරන්න ගන්න උත්සාහය හොඳටම මදි. ඒකෙන් සැක හිතෙන්නෙ සාමාන්‍ය අයත් මේ ත්‍රස්තයින්ගේ ක්‍රියා කලාපයට එකඟයි කියන එක. තමා අදහන එකම පොතත් misspell කරන මේ මිණීමරුවන් ගැන ඇයි මුකුත් නොකරන්නේ?

    ලෝකෙ කොහෝ හෝ බෝම්බයක් පිපිරුනොත් එහෙම නැත්තං යුද්ධයක් තියනවනං ඒකට මුල මුස්ලිම් ආගමික කල්ලියක්. හොඳයි නැද්ද?

    ReplyDelete
  2. Asalammlaiku jest i wana tell u some ting islam is very peace full u know that but whats go-non??we have to do some thing what u sageness ?????

    ReplyDelete
  3. Who are terrorists?
    Amarica?
    Briton?
    Israel?
    Bin Laden?
    I think all of them.

    ReplyDelete

ඔබගෙ අදහස් අගය කරමි............