Monday, September 9, 2013

පිල්ලෙ + ෆිමන්

නවනීදන් පුල්ලගෙ පෑමිනීම මෑතකදී ඈල්ජීරියාවෙ උඩුකය නිරුවත් කොට විරොධය පෙන්නපු ලාබාල යෞවනියට මරන දඩුවම දිය යුතුයි ප්‍රකාශ කරපු අන්තවාදී නායකයාට විරුද්දව එම තරුණියට යහොයොගය දක්වන්න ෆිමන්ස්ලා ගෙ නිරුවත් විරෝධතාවය වගෙද කියල හිතනවා.





 ඒ විරොධතාවයෙන්, එම අන්තවාදී තින්දුවට විරොධය පල කරපු බොහෝ සාමකාමි මිනිසුන්ට කට වහගෙන ඉන්න සිද්ධ වුනා , නෑත්නම් සියලු දෙනාටම ෆිමන්ස්ලාගෙ ගොඩේට වෑටෙන්න වෙන හින්දා.



පිල්ලෙගෙ පෑමිනීමත් විදෙශ මෑදිහත් විමක් වගේ පෙනෙන හින්ද  ලංකාවෙ සුලුජාතින්ගේ ප්‍රශ්න සමකාමීව විශදලා සාමයෙන් සිටින්නට  ඈත්තටම සිතන අයට පාඩුවක් වෙන්වා-

මොකද ඔවුන්වත් ආණ්ඩුවට ලෙසියෙන් විදේශ අගිලි ගසන්නන් ගොඩේට දාල නික්න් ඉන්න පුලුවන් නිසා






No comments:

Post a Comment

ඔබගෙ අදහස් අගය කරමි............