Sunday, November 14, 2010

America-දෙයියනෙ අනේ අපව අමෙරිකවේ සමයෙන් සහා නිදහසෙන් බෙරාග්න්න





අමේරිකා, අමේරිකා නම් වොර් තමයි
War war war
War war war…


අමේරිකා, අමේරිකා,
අමේරිකා නම් වොර් (war) තමයි

අමෙරිකා සෝ ෆ්‍රි (free) - මම ඩයිO ටු සී
(I am dyting to see)

ඩිස්නිලන්තය අන්ඩ් ස්ටෑචු ලිබර්ටි
(Disney land and statue Liberty)

කොකා කොලාද පෙප්සි කොලාද තෝරා ගන්න

හොම් මෙඩ් ප්‍රස්න් (prison) විත්(with) කලර් TV

අමෙරිකා සො ස්ට්‍රොන්ග් (strong) විත් නුය්‍යස්ඨ්ක (Nuclear) බොම්බය

ලොකුවුන් පොඩිවුන් නෑති කල හෑකියි

වියට්නම් බොම්බ්ඩ් (bombed) අෆ්ගනිස්තන් බොම්බ්ඩ් (bombed)

අමෙරිකා ඩිසයිඩ්ස් වට් ඉස් රොන්ග් අන්ඩ් රයිට්
(America decides what is wrong and right)

War war war
War war war…
අමේරිකා, අමේරිකා,
අමේරිකා නම් වොර් (war) තමයි

…………….


අමෙරිකාට කවදක්වත් දුක නෑත ඈතිවන්නෙ- කෝපය තමයි ඈති වන්නේ

තවකෙනෙකුට බනින්නෙ- ලොකේ නරකයි කියල කියන්නෙ

ෆස්ට් කොමුයුන්ස්ට් (communist) සෙකොන්ඩ් ටෙරොරිස්ට් (terrorist)
ලිස්ට් එකක නෑත්නම් සම් අතර් ලිස්ට්

අමෙරිකවෙ ෆ්‍රරෙන්ඩ්ස්ලා ලොකේ හෑමතෑනම
ෆෑනටික්ස් ඩික්ටෙටර්ස් ඈන්ඩ් මඩරස්
(fanatics, Dictators and murderers)

අමෙරිකවට ලොකේ ගෑන ලොකු දුකක් ඈත
බින් ලඩන්ට මුදල් ගෙවා එනිමිකෙනෙකු වෙන්ඩ කියා ඈත
(Bin laden is paid to be a enemy)



War war war
War war war…
…………….

අමේරිකා, අමේරිකා,
අමේරිකා නම් වොර් (war) තමයි//

මයිට් එක ඈත්නම් සියලුදෙවල් රයිට්ය
බුරන ගමන් සපාකන්ඩත් හෑකිය
සියලු දෙනා මරන එක තමයි පාලනය කරන්ඩ හොදම ක්‍රමය
එවා කොලටෑරල් ඩෑමෙජ් කියා යාලුවන්ට කියනවා

සදාම් දුෂ්ටයා අයුධ ටික පෙන්නපන්

War war war
War war war…
…………….

අමේරිකා, අමේරිකා,
අමේරිකා නම් වොර් (war) තමයි//


අමෙරිකාවට සියලු රටවලට පකෙජ් එකක් ඈත
ෆස්ට් CIA. World Bank and MNC

අල්ලස් හරි ගියෙ නෑත්නම් නෑති කරනවා ඔක්කොම
රූකඩ අණ්ඩුවක් පිහිටුවන්ව යුඑන් (UN) ප්‍රථමාධාර වලින්

අමෙරිකාවෙ අයුධ ගනු දෙනු හා තෙල් පොලිටික්ස් තෙරුම් ගෑනීමට අමාරු නෑත
දෙයියනෙ අනේ අපව අමෙරිකවේ සමයෙන් සහා නිදහසෙන් බෙරාග්න්න

No comments:

Post a Comment

ඔබගෙ අදහස් අගය කරමි............