Wednesday, July 22, 2009

Western Media war

12 comments:

  1. blog ඒක ගන්න දෙයක් නෑ .සිංහල blog සන්සදය අයිති සිංහලයන්ට . මුස්ලිම් බල්ලන්ට අයිති නෑ . කරුණාකර blog ඒක ඉවත් කර ගන්න .

    ReplyDelete
  2. @Combux
    ඉස්සෙල්ලම මිනිහෙක්ට මුස්ලිම්ද දෙමලද සිංහලද කියල තෝරල මොනව හරි කියන්ඩ ඉස්සෙල්ල තමුන් කවුද කියන එක කියන්ඩ තරම්වත් කොන්ද පන තියෙන්‍ඩ ඕනේ. එහෙම නැතුව ඉන්නෙ කවුද නැත්තෙ කවුද කියල තීරණය කරන්ඩ කොන්දක් නැති උඹ කවුද?

    ReplyDelete
  3. කාලකන්නි සිංහෙලුවෙක් (නියම සිංහලයෙකු නොවේ )comment දමා ඇතිබව පෙනේ

    ReplyDelete
  4. ඉතාම පහත් කතාවක්. මෙවගේ මිනිස්සු සිංහලයො නෙමේ අවජාතකයො

    ReplyDelete
  5. @Combux- හරිම කණගාටුයි. සිංහල භාෂාව භාවිතා කරන්න උපතින් සිංහල වෙන්නම ඕනේ නෑ. සිංහල භාෂාව, භාෂාවක් විදිහට භාවිතා කරන්න මේ ලෝකේ ඕනෙම කෙනෙකුට අයිතියක් තියෙනවා. අනික "සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය" කියලා මම හිතන්නේ සිංහල ජාතිකයින් විතරක් ඉන්න එකක් නෙවෙයි. සිංහල භාෂා භාවිතා කරන්නන් ඉන්න තැනක්... හරිම කණගාටුදායක ප්‍රතිචාරයක් :(

    ReplyDelete
  6. @ Combux
    හ්ම්..උඹ නම් කොන්ද පණ නැති බුරුවෙක්...
    සිංහල බ්ලොග් සංසදයේ එවන් නීතියක් මම කිසිදිනක කියවා,අසා නොමැත.
    නීති දන්නැතිනම් මෙන්න ගිහින් ඉගෙනගන්න....
    http://www.sinhalabloggers.com/

    @ හම්සා අහමඩ්
    ("ඉබ්නුබතුතා" සිංහල බ්ලොගයේ අයිතිකරුට)
    මචන් බල්ලෙක් බිරුවට කන්දක් කවදාවත් පහත් වෙන්නෑ.නොනැවතී ඉදිරියටත් නිර්භයව සිංහලෙන් බ්ලොග් ලියන්න.කොන්ද පණ ඇති සිංහලයින් වශයෙන් අපි උඹත් එක්ක ඉන්නවා.මන්ද උඹ ශ්‍රී ලාංකිකයෙක්නම් සිංහල භාෂාව පරිහරණය කිරීමට සම්පූර්ණ අයිතියක් ඇති බැවිණි.

    ReplyDelete
  7. මේක මෙතුමාගේ අඩවිය බලන්න කියලා දාපු ඇඩ් එකක් වගේ පේන්නේ... :( කණගාටුයි... :( හරිම පහත් වැඩක්...

    ReplyDelete
  8. @Combux ... උබ හිතන්නේ මෙක සිංහල බ්ලොග් සංගමය කියලා නම තිබුණාට එක අයිති සිංහල ජාතියට විතරක් කියලාද? බුරුවෝ එහෙම නමක් දාලා තියෙන්නේ සිංහල භෂාව පවිච්චි කරණ අර්ථයෙන් මිස ජතියක් ඉලක්ක කරගන නොවේ .උබ කියන තාලෙට මුස්ලිම් දෙමල මිනිස්සුන්ට සිංහල කතා කරන්නත් තෝ එපා කියයි අද හෙටම

    අනික උබ දන්නවාද උබ හොද සිංහලද තියලා යකෝ මෙ ලොකේ කලවම් නොවිච්ච ජාතියක් කොහේවත් නැ එක දැනගනින් උබ කියපු දෙ හැටියටනම් උබ මිශ්‍ර වෙලා තියෙන්නේ බල්ලෙක්ගේ ජා‍න වලට

    ReplyDelete
  9. ඔඔඔඔඔ සමහර විට මෙක ඉබ්නුබතුතාගේම වැඩක් වෙන්නත් පුලුවන් අද එහෙම දෙවලුත් නොවෙනවා නොවෙයිනේ

    ReplyDelete
  10. @ හම්සා අහමඩ්

    සැමදා අපි ඔබ සමගයි...
    සයිබර් අවකාශයේ අපේ එකෙක් වන ඔබව
    සයිබර් අවකාශය තුළදී අපි
    රැක ගන්නෙමු...

    ඔබට ජය...


    @Combux
    වැඩේ කැතයි...
    ඔබ මොන ජාතියකට අයත් වුවද
    ඔබ කළ ක්රියාව
    ඔබගේ ජාතියට
    තරම් නොවේ....

    ReplyDelete
  11. තම්බි මල්ලිලා ...
    පයිය කපපු තම්බි මල්ලිලා.....
    මට නම් තම්බ්න්ව පෙන්න බෑ

    ReplyDelete
  12. තරිඳු-akila87-Supun Sudaraka-ඉ-නැණ-දිසා -රනා - ඔබලාගේ සහයොගයට ස්තුතියි මම නියම සිංහලයන් හදුනමි Combux වැනි නරියන්වත් හදුනමි.

    I am not so low to put a comment putting down me and the religious group i belong to...just to get popular

    ReplyDelete

ඔබගෙ අදහස් අගය කරමි............