Tuesday, June 23, 2009

ෆ්‍රයි චිකන්







ඉංග්‍රීසි අකුරු 3 ින් ෆ්‍රයි චිකන් විකුනන සමාගමක් ලාබ වැඩි කරගැනීමට ජාන තාක්සන්යෙන් නිපද්වපු කුකුලා තමයි රුපයෙන් දැක්වෙන්නෙ-

උෟ කුකුලෙක් කියා කියන්වාට වඩ . ජාන වෙනස් කල ජීවියෙක් කියන එකෙ තමයි වඩා සුදුසු

12 comments:

  1. KFC - විකන් වැඩ කෝටියයි කියන්නෙ ඕකනෙ.

    මට නම් අවුලක් නෑ ශරීරයට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ හරියට ලැබෙනවනම්.

    ReplyDelete
  2. ඔව් ඔව් චිකන් වැඩ කෝටියයි. ජා ඇල ත් KFC එකක් තියෙනවා. කඩ්ඩ අවශ්‍ය නිසා මම යන්නෙ නෑ

    ReplyDelete
  3. ඔය ඉතිං ලංකාවෙ කුකුල්ලු නෙමේනෙ. ලංකාවෙ නං ඉතිං කෙහෙං කෑවත් එකම කුකුල් ජාතිය තමා. අපි එළවලු පළතුරු විතරක් නෙමේ හාල් පවා හදල තියෙන්නෙ ජාන තාක්ෂණයෙන් තමා. නැත්තං ඔච්චර ලොකු අස්වැන්නක් ගන්නෙ කො‍හොමද?.

    ReplyDelete
  4. ඕක ශුවර්ද?? ඊ මේල් එකකින් මටත් ඔහොම රූපයක් ආවා. ඒත් විශ්වාස කලේ නෑ. ගොඩක් අය බොරු කතාත් ඔහොම මේල් කරනවානේ..මේක බලන්නකෝ

    ReplyDelete
  5. මමත් කඩ්ඩ දන්නෙ නෑ. ඒත් ඉතිං කොහෙ ගියත් දන්න සිංහලෙන් තමයි. හැබැයි මම කඩ්ඩෙන් බනින්න නං හොඳට දන්නවා. :D

    ReplyDelete
  6. මම නං KFC එකට ගිහින් ඕනි තරං සිංහලෙං කතා කරනව. අපේ භාෂාව කතාකරන්න ලැජ්ජ වෙන්න ඕනිද? ඇරත් ඔතන වැඩකරන්නෙ සුද්දෙ යැ?

    ReplyDelete
  7. ඇරත් ඔතන වැඩ කරන්නෙ සුද්දො යැ?

    ඒ කතාවනම් හරියට හරි. අනිත් එක මාකටිං අතින් බෙලුවත් තමා වෙත එන පාරිභෝගිකයා අපහසුතාවට පත් කරනවානම් ඒ වැඩේ ඇති තේරුම මොකක්ද? හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ඔය kfc Mc වල වගේ ඒවායේ නියම කරපු වචන සෙට් එකක් තියනවා කතා කරන්න.

    ReplyDelete
  8. අපොයි, මේ ඔය KFC,Mc ආපු මේ රටවල Mc, KFC නම් කියන්නේ නිකං අවන්සැලක් වගේ, ඒවාට වඩා ජනප්‍රියයි වෙනත් රටවල අහාර ක්‍රම විකුණන තැන් හා එහෙම. අපේ අය අතරයි ඉන්දියාවේ එහෙමයි තමා මේවා ඔලුව උඩින් අදහන්නේ!

    ඔය කතාව නම් විශ්වාසදායි නෑ ඊමේල් එකකින් ආපු පලියට එහෙම ආව කොච්චරක් දේ බොරුද?

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. හැබැයි වැඩේ ලෙසිනේ.බැරිද දන්නැ ගෙචර ඇති කරන්න පැටව් 2-3ක් ඉල්ල ගන්න.බයිට් එකට එහෙම ඔන උනොත් ගත්තා,දැම්මා,බැද්දා.මාරයි.

    ReplyDelete
  11. මමත් ඕකට ගිහින් හින්ගලෙන්ම තමා කතාව..හරියට නොදන්න ඉන්ගිරිසියට වඩා, ඒක විශ්වාසයිනෙ.

    ReplyDelete

ඔබගෙ අදහස් අගය කරමි............