Wednesday, May 6, 2009

ඇෆ්ගනිස්තාන්යේ ආගම් මරු කිරීමට හමුදාවෙ සහය ...


ඇෆ්ගන් ජනතාවගෙ ආගම මරුකරන්නෙ කෙසේදයි- හමුදාව පුහුනු කරන අයුරු විඩියෝ ක්ලිප් එක මෙතැනින් නරබන්න



අෆ්ගන් භාෂවෙන් මුදිත බියිබල් හමුදාව බෙදා හරි

අෆ්ගන් භාෂවෙන් මුදිත බියිබල් හමුදාව බෙදා හරි

එතකොට කවුද අන්තවදීන්?

10 comments:

  1. මෙය සාධාරණීකරණයක් නොවේ. නමුත් ආගමික අන්තවාදයකින් ඇමෙරිකාවට පහර දෙනු ලැබූ විට (ඇමෙරිකාව තොත්ත බබා කියා කියනවාද නොවේ) පෙරළා පහර දීමට වෙනත් ආගමික අන්තවාදයක් යොදා ගැනීම අරුමයක් නොවේ.

    ReplyDelete
  2. it is good somebody is doing something about this crazy cult. we had enough of it on 9/11, 7/7 london, madrid, Bali, beslan. this is a volent cult and it should be defeated at any cost for the sake of humanity and freedom.

    ReplyDelete
  3. මට නම් මේකෙ වැරැද්දක් පේන්නේ නෑ. ඇෆ්ගන් ජනතාව ස්ව කැමැත්තෙන් ක්‍රිස්තියානි ධර්මය අදහා ගන්නවනම් ඒකෙන් කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ......!!!

    ReplyDelete
  4. Chrishi--එහෙම කිවුවෙ ඔබ ක්‍රිස්තියානි නිසා වියයුතුය.හැබැයි ක්‍රිස්තියානි ජනයා මුස්ලිම් ආගමට හරවනවා කිවුවෙත් ඔය කතාව ඔබ කියයිද ?නිකන් මොඩ කතා කියන්න එපා ආගම ප්‍රචාරය කිරිමෙ අංශයෙදි ක්‍රිස්තියානි වරුන්ට ලැජ්ජානොවි සිටිය හැකිද?ඔබලාට තියෙන්නේ ක්‍රිස්තියානිය වැලද නොගත්තොත් අම්මා ඉස්සරහා ලමයා උඩ දලා බයිනේත්තුව අල්ලපු ඉතිහාසයක්


    අනික මුස්ලිම් හා ක්‍රිස්තියානි කියන්නේ එ‍කම කාසියේ දෙපැත්ත එබව ඔය අගම් දෙකේම මුලට ගියොත් හොදට පෙනෙයි

    ReplyDelete
  5. Thalisma NasreenMay 7, 2009 at 2:24 AM

    Islam is a curse to the Human race. It knows no humanity and it promote most inhuman practises. there is open gender discrimination in islam and it is totally anti science and anti-knowledge. it is a death cult.

    ReplyDelete
  6. To Thaslima nasreen- A religion which says Earth is Flat and Sun Revolves earth is anti science or A religion which says earth is round and revolves round sun is anti science see Science in Quran here
    http://www.55a.net/firas/english/index.php

    ReplyDelete
  7. People Very Easily call Muslims Terrorists But Most of them forget the IRA trrorist, Isreal terrorist, Hinduvat terrorist in India and upto recent times Western media called LTTE liberation fighters,
    Who did 9/11- see video
    http://healthhamza.blogspot.com/2009/03/9-11.html
    Israel Terrorist
    http://www.youtube.com/watch?v=n3Z2C5K1Dyo
    Usa Crimes
    http://www.endthiswar.org/enemy.htm

    ReplyDelete
  8. Thalisma NasreenMay 7, 2009 at 1:29 PM

    @princes diana
    ISlam is anti-science! these verses from quran are bogus mis-interpreted bullshit. actually what quran says is earth is like a CARPET. can carpet be round object?? DONT LIE ! oh by the way it is oK to deceive others in ISLAM isnt it??

    ReplyDelete
  9. ඕනම කෙනෙකුව ඕනම ආගමකට හරවගන්නත් හැරෙන්නත් පූර්ණ නිදහසක් තියෙන්න ඕන.
    ඕකට ලොකුම බයෙන් ඉන්නෙ අපේ රටේ බොදු හිමිවරු.මම ආගමක් නැති එකෙක් විදියට ලැජ්ජ වෙනවා ඒ අය ගැන.තමන්ගේ අය රැක ගන්නෙ නැතුව දෙකයි පනහෙ නීති සම්පාදනය කරන්න හදන හිකනල් විශේෂයක් ලෙසයි මම අන්‍යාගම්කරණයට එරෙහි සියලු අපේ අයත් වෙනත් එහෙම අයත් දකින්නෙ.

    ReplyDelete
  10. සත්තකින්ම ඇත්ත ඒක තමයි ආගමික නිදහස කියෙන්නෙ- ඔනම ආගමක් පිලිපැදීමට සහ එම අදහස් අනෙක් අයට කීමට ඇති නිදහස- එසේ අසන පුද්ගලයා එම අදහස් තමාගෙ බුද්ධියෙන් විමසා බලා එය පිලිබැදීමට හෝ ඉවත දැමීමට නිදහස තියෙන්න ඔන- යුරොපයේ වැඩියෙන් බුද්ධිමත් මිනිසුන් සිටින කලාපයක් එහි ආගමට වැඩිතැනක් නැහැ සුද්දන් ආගමට පයින් ගසා එලවලා හමාරයි. කෙසේ වෙතත් ආගමික අදහස් අනෙක් අයට කියනවිට සදාචාරයක් තියෙන්න ඔන බයිනෙත්තුව ඔලුවට තියෙලා ආගමට හැරවීම කිසිසේත් අනුමත කරන්න බෑ- එක ගොඩාක් ආගමක් විශ්වාශ නොකරන පුද්ගලයන් පෙනීසිටින නිදහස් චින්තනයට ගැල්පෙන්නෙ නෑ. කුසගින්නෙ සිටින පුද්ගලයකුට බත් පැකට් එකක් දී ආගම මාරුකිරීමට කියන්න පුලුවන්ද? මරබියෙන් සිටින පුද්ගලයෙකුට අරක්සාවක් දී ආගම මාරුකිරීමට කියන්න පුලුන්ද. එසෙ කල නොහැක. මැස්ලෝගෙ නීතියට අනුව කුසගින්න අරක්සාව කියන්නෙ මිනිසාගෙ අව්ශ්‍යතා පිරමීඩයෙ පහලින්ම ඇති කායික සහ රැකවරනය යන අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන්‍යය ඒවා සම්පුර්න නොවු ජන කොටසකට ආගම දෙශනාකිරීම සදචාර නැත.

    ReplyDelete

ඔබගෙ අදහස් අගය කරමි............