Wednesday, March 25, 2009

මුස්ලිම් කාන්තා විදුහල දෙබෑ කරමින් ඉදිකල අරමුනක් නැති පාර


මම නිතර අර්. ඒ. ඩිමෙල් මාවත ගමන් කරන්න සිදුවේ -එවිට නිතර මට සිතෙන්නේ මෙම පරේ අර්මුන කුමක්ද කියාය. මෙම පාර සවර්ධනය කරන විට නොයෙකුත් විරොධතා මතුවුනි. එයට එක් ප්‍රධාන හෙතුවක් වුනේ මෙම පාර ප්‍රදාන පාසැල් දෙකක් දෙබෑ කරමින් දීර්ග කිරීමටයොජනා වූ නිසාය එම පසැල් දෙක නම් . බම්බලපිටියෙ හින්දු විදුහල සහා කොලොබ මුස්ලිම් කන්තා විදුහලයි. සර්ධනයට ගොඩනැගිලි බධා නොකරගත යුතුයි. නමුත් මෙම පාර දිගු කල පසු එය ප්‍රදාන මහාමාර්ගයකට සම්බන්ධ වන්නෙනම් එයින් ගාලු පරේ වාහන තදබදය අඩුවී පේ‍රායොජනයක් සිදුවෙයැයි සිතිය හැක් නමුත්යසන්වර්ධනය කල පාර අවසන් වන්නෙ ධර්මාරාම නැමති කූඩා පාරකටය එම පර ඔස්සෙ නැවත වහන වලට ගාලු පාරටම පැමිනෙන්නට පිවිසෙන්නට සිදුවෙ- මෙම ස0්වර්ධනය මහදැනමුත්තා එලුවාගෙ සිරවුනු හිස මුට්ට්යෙන් එලියට ගත් වෙගෙයි. පසැලත් නැත පාරත් වැඩක් නැත- සිතියම බලන්න

Saturday, March 14, 2009

චර්මචෙදනය


Saurce-Wikipedia

චර්මචෙදනය ගැන ලියන්න හිතුවෙ වෙන මොනවාවත් හින්දා නොවෙයි ලොක කාන්තා දිනය මර්තු 8 ෙදී තිබුනා,

ඉතින් කන්තාවන් ගැන වෙනදා වගෙ ලිපි පලවුනා එවායේ වෙන්දා වගේම කාන්තාවන්ට වන හි0සනය ගැනත් ලිය විලා

තිබ්බා. එහකොට කොහොමද චර්මචෙදනය සම්බන්ද වෙන්නේ? චර්මචෙදනයචර්මචෙදනය ස්ත්‍රි පුරුෂකියලා සදහන්

කලාම ගෙඩාක් අය සිතන්නෙ එකම වැඩෙ දෙපාර්ශවයටම කරන්වා කියලා. එය සම්පුර්නයෙම් වැරදි.

ස්ත්‍රි චර්මචෙදනය කිරීමෙන් බලා පොරොන්තු වන්නෙ කන්තාවන්ගෙ ලිo ගික අස්වාදය අඩු කිරීම්‍රි ඇත්තෙන්ම ඒක් ලි

ගික හින්සනය තමයි. ස්ත්‍රි චර්මචෙදනය කරන ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒ හැම ක්‍රමයක්ම අවසානයේ කන්තාව ලි

ගිකව දුර්වල කරනවා



පුරුස චර්මචදනය කියු විට අදහස් වන්නෙ එකෙම ‍‍‍‌‌‌දෙයයි -ශිස්නයෙ පෙර සම ඉවත් කිරිමයි

පුරුශ යන්ට එසෙ කිරිම නීසා AIDS පතිරීමත් අඩු කල හැකියි WHOපවසනවා.

සමහර අගම් (ඉස්ලාම්) පුරුශයන්ට චර්මචෙදනය කිරීමට උපදෙස් දෙනවා නමුත්නමුත් ස්ත්‍රින්ට ස්ත්‍රීන්ට එසේ කියන්නෙ

නැහැ


චර්මචෙදනය කරන සායනයක්

Tuesday, March 10, 2009

නුයුරො Trauma centre


සෞදි අරබි අධාර යතතේ ඉදිකරන නව නුයුරො Trauma වාට්ට් සකීර්නය පින්තූරයේ දැක්වෙ.

කලින් තිබුන පහසුකම් කිහිප ගුනයකින් ඉහල යමකි හිසෙ සහ සුසුම්නාවට සිදුවන අනතුරු නිසා සිදුවන මරන වැලකෙයිද?

මෙම ගොඩනැගිලි තුල නිසි පුද්ගලයන් නොසිට් නම් පරිපාලනය යහපත් නොවෙ නම් එසේ සිදුවේ යැයි සිතිය නො හැක මන්ද යත්.....

පුද්ගලයන් සහ පරිපලනය යහපත් වෙයි නම් දැනට තිබෙන ගොඩනැගිලි වලින් මෙයට වඩා හොද සෙවයක් දිය හැක
විස්තර උපුටා ගැනීම

Saturday, March 7, 2009

රාජා ඈතා


රුපියල් 1000 නොට්ටුවෙ සිටින අලියා ඔබ දන්නාව ඈති, දලදා මාලිගාවට අයිති කරඩුව වෑඩම කරවු රාජා ඈතා- නමුත් ඈතා ලගින්ම සිටින තොප්පියක් දමා ගෙන සිටින පුද්ගලයා නීරීක්ශනය කර තිබෙනවද?
ඔහු තමයි උස්මාන් ලෙබ්බෙ පනීර් මෙම ඈතාව දලදා මාලිගාවට පරිතයාග කලේ

Hellow

මෙ මගෙ පලවෙනී සින්හල බ්ලොග් එක- මම පලපුරුදු බ්ලොග් කාරයෙක් නෙමේයි නමුත් සෞක්ක්ය දෙවල් ටිකක් ලියන්ඩ හිතුනා
සින්හල ලියන්ඩ අමාරුම කර්ය, ටයීප් කරන එක- නමුත් පහත සදහන් වෙබ් සය්ට් එකෙ නිසා ලේසි උනා