Thursday, June 4, 2009
Tuesday, May 26, 2009
යුද්දය නිමාවීම වෙනුවෙන් පැවති පෙලපාලි -මරදාන
යුද්දය නිමාවීම වෙනුවෙන් පැවති පෙලපාලි
මෙම පෙලපාලිය පැවතුනෙ මරදාන සිට රජගිරිය දක්වාය..................
Some Heroes
Colonel Suraj Bansa Jayah
promoted to the rank of Brigadier
Colonel Fazley Lafir (PWV,RWP,RSP, SF)-Parama Veera Vibushanaya
Tuan Nizam Muthaliff (RWP,MI)-Rana Wickrama Padakkama
Rizvi Meedin (MIC)
Major Younus
Major General Zaweer
Brigadier TS Salley
Brigadier T.Bohoran
Major TB Ibrahim
Mohamed Rishard
Friday, May 22, 2009
සූකර උන සහා උෟරුමස්

නිර්මානය වන්න පුලුවන්. උෟරු උන සම්බන්ධයෙන් කරුනු සොයගෙන යෑමෙදි උෟරු උනත් අනෙක් සියලු දෙවල් මෙන් දෙශපාලන කරනයව් ඇති බව පෙනී යයි. චීනයට පැමිනි මෙක්සිකන් ජාතිකයන්ට අන්වස්‍යලෙස පරික්ෂා කල බව කරන චොදනාව ඉන් එක්කකි. එක් ඉන්දියානු දේශපාලඤයෙක් උෟරූ උන වෛරසය ධනවත් රටවල් නිශ්පාදනය කල එකක් බවත් පවසා ඇත..
මුස්ලිම් ජාතිකයන්ට සිතෙනෙව ඇති අපිට දැන් උරු මස් කන පුද්ගලයන් දිහා බලලා- කියන්න පුලුවන් - "අපි කිව්වනේද උෟරු මස් කන්න එපා කියලා". නමුත් එක සම්පූර්නයෙන් වැරදී.
උරු මස් ආහාරයට ගැනීම නිසා උෟරු උන සැදෙන්නෙ නෑ.
එතකොට උෟරු උනත් උෟරු මස් සම්බන්ධ වන්නෙ කෙසේද කියල මම කියලා මම පසුව කියන්නම්
උෟරු උන සැදෙන්නෙ වෛරස් එකකින්. ඒක නම් කරලා තියෙන්නෙ ඉන්ෆුලුවෙන්සා වෛරසය කියලා. මෙ වෛරස් එකේ මදිලි (Types) 3් තියෙනවා
A
B
C
කියලා එ හැම මදිලියෙන්ම තව අනු මාදිලිත් (Strains) තියෙනවා.
මෙ එක් එක් මදිලි වලින් සැදෙන ප්‍රධාන් වශයෙන් රෝග 3ියෙනව .
1.ක්ශින්ට සැදෙන කුරුලු උනත් .
2 උෟරන්ට සෑදෙන උරු උනත් .
3.ිනිසුන්ට සෑදෙන ඉනෆුලුවන්සා උනත්.
ඇයි ඉනෆුලුවන්සා වෛරස් එකේ විවිධ මාදිලි ඇති වෙන්නෙ?
මෙ වෛරස් එකෙක් පුද්ගලයෙකුට නැත්නම් උරෙකුට නැත්නම් පක්ශියෙකුට ඇතුලුවු පසු එම වෛරස් එක අපේ ශරීරයෙ ශයිල යොදාගෙන නව වෛරස් නිශපාදනය කරනවා.
මෙසේ වෛරස් නිශ්පාද්ෆනය කරනවිට ස්වබාවිකම සිදුවන වැරදි නිසා, අලුත් වෛරස් එක මුල් වෛරස් එකට වඩා සුලුවෙන් වෙනස් වෙන්න පුලුවන්
එසේ සුදුවන් විට අලුත් ඉන්ෆුලුවන්සා වෛරස් එකක් ඇති වන්න පුලුවන්.
ඒ වගේම එකම වෙලාවෙ පුද්ගලයෙකුට ඉන්ෆුලුවන්සා වෛරස් මදිලි දෙකක් මගින් ආසදනය වෙලාත්යෙනට- අලුත් වෛරස් එක නිශ්පාදනය වන විට එම මාදිලි දෙකේ කොටස් හුවමාරුවෙලා නැවත අලුත් ඉන්ෆුලුවන්ස වෛරස් එකක් හැදෙන්න පුලුවන්
උෟරා මෙ ඉල්ෆුලුවන්සා වෛරස් වලට විෂෙශ වන්නෙ උෟරාට උෟරු ඉන්ෆුලුවන්සා වෛරස් එකට අමතරව
කුරුලු ඉන්ෆුලුවන්ස වෛරස් එක සහා
මිනිස් ඉන්ෆුලුවන්සා වෛරස්
යන සිලුයලුම ඉන්ෆුලුවන්සා වෛරස් වර්ග නිසා උන සැදෙන්න පුලුවන්.
ඒ වදේම උරාට එකම වෙලවෙ ඉන්ෆුලුවන්සා වෛරස් ජාති කිහිපයකින් ආසාදනය වන්න පුලුවන්- මෙක භයානක අව්සිථාවක්.
එවැනි අවථාවක අලුත් වෛරස් නිශ්පාදනය වීමේදි, වෛරස් වර්ග දෙකින්ම කොටස් හුවමාරු වී සම්පුර්නයෙන්ම නව ඉන්ෆුලන්සා වෛරස් වර්ගයක් සැදෙන්න පුලුවන්
කෙටියෙන් පවසනවා නම්- උෟගෙ ශ්රිර හෞතවෙදය (Physilogy)අනුව- උෟරා කියන්නෙ අලුත් ඉන්ෆුලුවන්සා වෛරස් සාදන යන්ත්‍ර වගෙය.
උෟරුමස් අනුභව කිරීම සහ සූකර උන සම්බන්ද වන්නෙ මෙහෙමයි.....
ලෝකයේ සුකර මස් සදහා ඉල්ලුම ඉතා අඩුනම් උෟරු ගොවිපලවල් සහා උෟරන් සංකියාවත් අඩුවෙනවා එවිට මෙ අලුත් ඉන්ෆුලුවන්සා වෛරස් සාදන මැශින් ගනනත් අඩුවෙනවා එමගින් අලුත් වෛරස් මාදිලියක් බිහිවෙන්න තියෙන් සම්බවිතාවය අඩුවෙයි.
නමුත් දැන් සූකර වෛරස් එකක් මිනිසුන් අතරෙ පැතිරෙන්වා එය සුකර මස් කන් නොකන සිලුදෙනා ටසිලුදෙනා ට සෑදෙන්න පුලුවන්.......................
සෞක්‍ය අමාත්‍යංශයයෙ විස්තර
ලෝක සෞක්‍ය සංවිධානය
Wikipedia
Wednesday, May 6, 2009
ඇෆ්ගනිස්තාන්යේ ආගම් මරු කිරීමට හමුදාවෙ සහය ...

ඇෆ්ගන් ජනතාවගෙ ආගම මරුකරන්නෙ කෙසේදයි- හමුදාව පුහුනු කරන අයුරු විඩියෝ ක්ලිප් එක මෙතැනින් නරබන්න
අෆ්ගන් භාෂවෙන් මුදිත බියිබල් හමුදාව බෙදා හරි
අෆ්ගන් භාෂවෙන් මුදිත බියිබල් හමුදාව බෙදා හරි
එතකොට කවුද අන්තවදීන්?
Saturday, May 2, 2009
Tuesday, April 14, 2009
සදික් “ඉබ්නුබතුතා” ලක්බිම ලිපිය කියවලා දුක හිතුනද? Reply
Reply to post atසදික් “ඉබ්නුබතුතා” ලක්බිම ලිපිය කියවලා දුක හිතුනද?
ඉතිහාසය ගලාගෙන යැමදී විවිධ් ආගම් උපරිම ලෙස දුයුනුවී ඇත එවගෙම එවා පරිහනියට පත්වි ඇත- ඉන්දියාවේ හින්දු ආගම යටපත් කරමින් පැතිරුනුබෞද්දාගම පසුකල්යෙදි නැවත හින්දු ආගමට යටත්වි පරිහනියට පත්විය ක්‍රිස්තියානී ආගම යටපත් කරමින් යුරොපයේ පුරා පැතුරුනු ඉස්ලාම් ආගම් නැවත පරිහනියට පත්විය (Islam In Europe)
ඉන්දුනීසියවෙ බෞද්දාගම /හින්දුආගම පරිහනියට පත්වි ඉස්ලම් ආගම පතිරුන බව ඉතිහාසක කරුනකි එය මෙම ලිපියට කිසිම සම්බන්දයක් නැතයි සිතමි (මම කියවා ඇති පරිදි ඉස්ලාම් ආගම වේගයෙන්ම ඉන්දුනීසියාවෙ පතුරෙනෙ එය බටහිර යටත් විජිතයක් ව පැවතුන කාලයේ ය)
ඉතිහාසයේ කරුනු සුදුවන්නෙ එම වකවානුවට අදාල දේශපාලන ් අර්ථික් ස්මාජ රාමුව තුලය වර්තමානයේ සිට එම කරුනු නැවත නිවැරිදි කල යුතුයි සිතීම මෝඩ ක්‍රියාවකි මන්ද යත් -වර්තමානයෙ ඇති සමාජ අර්ථිම් දේශපාලන පසුබිම සම්පුර්නයෙන් වෙනස් බැවිනි
ඉන්දියාවෙ සිටින එක් අන්තවාදී හින්දු පක්‍ෂයක් අයෝද්‍යාවේ පිහිටඅවුරුදු 600 පමන පැරනිි බාබ් රි මස්ජිඩ්යපොලවට සමතල කලේ පුරාන්යේ එහි හිබුනු හින්දු කොවිල (එසේ හින්දු කොවිලක් තිබුනු බවට පුරවිද්‍යාත්මක සාධකද නැත see Babri Mosque) නැවත සැදීමටය
කෙසේවෙතත්මට ප්‍රශ්නයක් ඇත- ඔබ මුස්ලිම් ජතිකයන් භාගයක් සිහල/දෙමල ඇයි පවසා ඇත එසෙනම් ෆුල් සිහල/දෙමල යනු කවරෙද?
සමහර සි0හල දේශපාලන පක්ෂ ශ්රීලoකීකයකු වීමට ෆුල් සිoහල වියයුතුයි පවසයි (ප්‍රබාහරන් ඊලමෙ සිටීමට ෆුල් දෙමල වියයුතුයි පවසයි)
ඔබගෙ පිලිතුරේ ශ්රීලoකාවේ සිටින ලක්ෂගනන්වන පෙරෙරේල ප්‍රානන්දුලා සිල්වාලා සහා යාපනයේ ජීවත් වනවැයි කියන දවිඩ කථාකරන බෞද්ද පුද්ගලයන් කොයි ප්‍රමානයකින් සිංහලද කිය පැහිදිලි කරනු ඇතයි සිතමි

Thursday, April 9, 2009
ලක්බිමෙ පලවු මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වෛරය ඇති කරවන ලිපිය
ලක්බිමෙ පලවු මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වෛරය ඇති කරවන ලිපිය කියවීමෙදි - දැනටට බටහිර බොහෝ ජන මධය සාර්ථකව කරගෙන යන ලොකයේ විවිධ ජන කොටස් වලට විරුද්ධව වෛරය ඇති කිරීමෙ මෙහෙයුමෙ උප කොන්ත්‍රාත්තුවවක් ලක්බිමද බාරගෙන ඇති බවය.........
මෙවැනි ලිපියක් ලිඩර් පුවත් පතේද පලවිය බ්ලන්න
එම ලිපියට ලියු පිලිතුර බ්ලන්න ( ලිඩර් පත්තරය එය පල කලේ නැත)

මෙවැනි ලිපියක් ලිඩර් පුවත් පතේද පලවිය බ්ලන්න
එම ලිපියට ලියු පිලිතුර බ්ලන්න ( ලිඩර් පත්තරය එය පල කලේ නැත)

Wednesday, March 25, 2009
මුස්ලිම් කාන්තා විදුහල දෙබෑ කරමින් ඉදිකල අරමුනක් නැති පාර

මම නිතර අර්. ඒ. ඩිමෙල් මාවත ගමන් කරන්න සිදුවේ -එවිට නිතර මට සිතෙන්නේ මෙම පරේ අර්මුන කුමක්ද කියාය. මෙම පාර සවර්ධනය කරන විට නොයෙකුත් විරොධතා මතුවුනි. එයට එක් ප්‍රධාන හෙතුවක් වුනේ මෙම පාර ප්‍රදාන පාසැල් දෙකක් දෙබෑ කරමින් දීර්ග කිරීමටයොජනා වූ නිසාය එම පසැල් දෙක නම් . බම්බලපිටියෙ හින්දු විදුහල සහා කොලොබ මුස්ලිම් කන්තා විදුහලයි. සර්ධනයට ගොඩනැගිලි බධා නොකරගත යුතුයි. නමුත් මෙම පාර දිගු කල පසු එය ප්‍රදාන මහාමාර්ගයකට සම්බන්ධ වන්නෙනම් එයින් ගාලු පරේ වාහන තදබදය අඩුවී පේරායොජනයක් සිදුවෙයැයි සිතිය හැක් නමුත්යසන්වර්ධනය කල පාර අවසන් වන්නෙ ධර්මාරාම නැමති කූඩා පාරකටය එම පර ඔස්සෙ නැවත වහන වලට ගාලු පාරටම පැමිනෙන්නට පිවිසෙන්නට සිදුවෙ- මෙම ස0්වර්ධනය මහදැනමුත්තා එලුවාගෙ සිරවුනු හිස මුට්ට්යෙන් එලියට ගත් වෙගෙයි. පසැලත් නැත පාරත් වැඩක් නැත- සිතියම බලන්න
Saturday, March 14, 2009
චර්මචෙදනය

Saurce-Wikipedia
චර්මචෙදනය ගැන ලියන්න හිතුවෙ වෙන මොනවාවත් හින්දා නොවෙයි ලොක කාන්තා දිනය මර්තු 8 ෙදී තිබුනා,
ඉතින් කන්තාවන් ගැන වෙනදා වගෙ ලිපි පලවුනා එවායේ වෙන්දා වගේම කාන්තාවන්ට වන හි0සනය ගැනත් ලිය විලා
තිබ්බා. එහකොට කොහොමද චර්මචෙදනය සම්බන්ද වෙන්නේ? චර්මචෙදනයචර්මචෙදනය ස්ත්‍රි පුරුෂකියලා සදහන්
කලාම ගෙඩාක් අය සිතන්නෙ එකම වැඩෙ දෙපාර්ශවයටම කරන්වා කියලා. එය සම්පුර්නයෙම් වැරදි.
ස්ත්‍රි චර්මචෙදනය කිරීමෙන් බලා පොරොන්තු වන්නෙ කන්තාවන්ගෙ ලිo ගික අස්වාදය අඩු කිරීම්‍රි ඇත්තෙන්ම ඒක් ලි
ගික හින්සනය තමයි. ස්ත්‍රි චර්මචෙදනය කරන ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒ හැම ක්‍රමයක්ම අවසානයේ කන්තාව ලි
ගිකව දුර්වල කරනවා

පුරුස චර්මචදනය කියු විට අදහස් වන්නෙ එකෙම දෙයයි -ශිස්නයෙ පෙර සම ඉවත් කිරිමයි
පුරුශ යන්ට එසෙ කිරිම නීසා AIDS පතිරීමත් අඩු කල හැකියි WHOපවසනවා.
සමහර අගම් (ඉස්ලාම්) පුරුශයන්ට චර්මචෙදනය කිරීමට උපදෙස් දෙනවා නමුත්නමුත් ස්ත්‍රින්ට ස්ත්‍රීන්ට එසේ කියන්නෙ
නැහැ
චර්මචෙදනය කරන සායනයක්
Tuesday, March 10, 2009
නුයුරො Trauma centre

සෞදි අරබි අධාර යතතේ ඉදිකරන නව නුයුරො Trauma වාට්ට් සකීර්නය පින්තූරයේ දැක්වෙ.
කලින් තිබුන පහසුකම් කිහිප ගුනයකින් ඉහල යමකි හිසෙ සහ සුසුම්නාවට සිදුවන අනතුරු නිසා සිදුවන මරන වැලකෙයිද?
මෙම ගොඩනැගිලි තුල නිසි පුද්ගලයන් නොසිට් නම් පරිපාලනය යහපත් නොවෙ නම් එසේ සිදුවේ යැයි සිතිය නො හැක මන්ද යත්.....
පුද්ගලයන් සහ පරිපලනය යහපත් වෙයි නම් දැනට තිබෙන ගොඩනැගිලි වලින් මෙයට වඩා හොද සෙවයක් දිය හැක
විස්තර උපුටා ගැනීම
Subscribe to:
Posts (Atom)