Monday, September 9, 2013

පිල්ලෙ + ෆිමන්

නවනීදන් පුල්ලගෙ පෑමිනීම මෑතකදී ඈල්ජීරියාවෙ උඩුකය නිරුවත් කොට විරොධය පෙන්නපු ලාබාල යෞවනියට මරන දඩුවම දිය යුතුයි ප්‍රකාශ කරපු අන්තවාදී නායකයාට විරුද්දව එම තරුණියට යහොයොගය දක්වන්න ෆිමන්ස්ලා ගෙ නිරුවත් විරෝධතාවය වගෙද කියල හිතනවා.





 ඒ විරොධතාවයෙන්, එම අන්තවාදී තින්දුවට විරොධය පල කරපු බොහෝ සාමකාමි මිනිසුන්ට කට වහගෙන ඉන්න සිද්ධ වුනා , නෑත්නම් සියලු දෙනාටම ෆිමන්ස්ලාගෙ ගොඩේට වෑටෙන්න වෙන හින්දා.



පිල්ලෙගෙ පෑමිනීමත් විදෙශ මෑදිහත් විමක් වගේ පෙනෙන හින්ද  ලංකාවෙ සුලුජාතින්ගේ ප්‍රශ්න සමකාමීව විශදලා සාමයෙන් සිටින්නට  ඈත්තටම සිතන අයට පාඩුවක් වෙන්වා-

මොකද ඔවුන්වත් ආණ්ඩුවට ලෙසියෙන් විදේශ අගිලි ගසන්නන් ගොඩේට දාල නික්න් ඉන්න පුලුවන් නිසා






Saturday, October 6, 2012

බංගලාදෙශය

සුළු ජතිකයන්ගෙ සංස්කෘතිය, සිරිත් විරිත්  සහ අගම් ගරු කිරීම සහ රෑක ගෑනීම ශිෂ්ඨ මහා ජාතිකයන්ගෙ වගකීමයි- බංගලාදෙශය

Tuesday, March 1, 2011

අරාබි ලොකයේ දෑන් යන රෑල්ල පිටිපස්සේ සිටින්නේ කවුද?

අරාබි ලොකයේ දෑන් යන රෑල්ල පිටිපස්සේ සිටින්නේ කවුද?
අමරිකවද, ඉස්ලාමිය ප්‍රජාතන්ත්‍රවාදි ච්න්තනයද,
නෑත්නම් මෙ දෙකම නෙවෙයිද?



Sunday, November 14, 2010

America-දෙයියනෙ අනේ අපව අමෙරිකවේ සමයෙන් සහා නිදහසෙන් බෙරාග්න්න





අමේරිකා, අමේරිකා නම් වොර් තමයි
War war war
War war war…


අමේරිකා, අමේරිකා,
අමේරිකා නම් වොර් (war) තමයි

අමෙරිකා සෝ ෆ්‍රි (free) - මම ඩයිO ටු සී
(I am dyting to see)

ඩිස්නිලන්තය අන්ඩ් ස්ටෑචු ලිබර්ටි
(Disney land and statue Liberty)

කොකා කොලාද පෙප්සි කොලාද තෝරා ගන්න

හොම් මෙඩ් ප්‍රස්න් (prison) විත්(with) කලර් TV

අමෙරිකා සො ස්ට්‍රොන්ග් (strong) විත් නුය්‍යස්ඨ්ක (Nuclear) බොම්බය

ලොකුවුන් පොඩිවුන් නෑති කල හෑකියි

වියට්නම් බොම්බ්ඩ් (bombed) අෆ්ගනිස්තන් බොම්බ්ඩ් (bombed)

අමෙරිකා ඩිසයිඩ්ස් වට් ඉස් රොන්ග් අන්ඩ් රයිට්
(America decides what is wrong and right)

War war war
War war war…
අමේරිකා, අමේරිකා,
අමේරිකා නම් වොර් (war) තමයි

…………….


අමෙරිකාට කවදක්වත් දුක නෑත ඈතිවන්නෙ- කෝපය තමයි ඈති වන්නේ

තවකෙනෙකුට බනින්නෙ- ලොකේ නරකයි කියල කියන්නෙ

ෆස්ට් කොමුයුන්ස්ට් (communist) සෙකොන්ඩ් ටෙරොරිස්ට් (terrorist)
ලිස්ට් එකක නෑත්නම් සම් අතර් ලිස්ට්

අමෙරිකවෙ ෆ්‍රරෙන්ඩ්ස්ලා ලොකේ හෑමතෑනම
ෆෑනටික්ස් ඩික්ටෙටර්ස් ඈන්ඩ් මඩරස්
(fanatics, Dictators and murderers)

අමෙරිකවට ලොකේ ගෑන ලොකු දුකක් ඈත
බින් ලඩන්ට මුදල් ගෙවා එනිමිකෙනෙකු වෙන්ඩ කියා ඈත
(Bin laden is paid to be a enemy)



War war war
War war war…
…………….

අමේරිකා, අමේරිකා,
අමේරිකා නම් වොර් (war) තමයි//

මයිට් එක ඈත්නම් සියලුදෙවල් රයිට්ය
බුරන ගමන් සපාකන්ඩත් හෑකිය
සියලු දෙනා මරන එක තමයි පාලනය කරන්ඩ හොදම ක්‍රමය
එවා කොලටෑරල් ඩෑමෙජ් කියා යාලුවන්ට කියනවා

සදාම් දුෂ්ටයා අයුධ ටික පෙන්නපන්

War war war
War war war…
…………….

අමේරිකා, අමේරිකා,
අමේරිකා නම් වොර් (war) තමයි//


අමෙරිකාවට සියලු රටවලට පකෙජ් එකක් ඈත
ෆස්ට් CIA. World Bank and MNC

අල්ලස් හරි ගියෙ නෑත්නම් නෑති කරනවා ඔක්කොම
රූකඩ අණ්ඩුවක් පිහිටුවන්ව යුඑන් (UN) ප්‍රථමාධාර වලින්

අමෙරිකාවෙ අයුධ ගනු දෙනු හා තෙල් පොලිටික්ස් තෙරුම් ගෑනීමට අමාරු නෑත
දෙයියනෙ අනේ අපව අමෙරිකවේ සමයෙන් සහා නිදහසෙන් බෙරාග්න්න

Saturday, September 4, 2010

Sunday, April 18, 2010

Avator-පෙලපාලි




AVATOR චිත්‍රපටියෙන් කෙටියෙන් කියවෙන්නේ සම්පත් ලබාගෑනීමට ග්‍රහලෝකයක ජීවත් වන ම්නිසුන් කන්ඩායමක් ඔවුන් ජීවත් වන ප්‍රදේශයෙන් පලවා හෑරීමට කරන උත්සහයයි

පහත ඈති යු-ටුයුබ් විඩියො එකෙන් තිබෙන්නෙ පලස්තීනයන් පිරිසක් එම චිත්‍රපටියේ එන චරිත නීරූපනය කරමින් තමන් ජීවත්වු ප්‍රෙදේශ අල්ලා ගෙන ඈති ඊස්ශ්‍රායිලයට විරුධ්ධව පෙලපාලි ගිය අයුරුය




Link

Friday, April 9, 2010








ජනාධිපති මහින්ද රජපක්ෂට සියළුදේ ලබී ඈත දෑන් පොරොන්දු ඉටුකරන කාලයයි


Monday, January 25, 2010

ජනාධ්පතිවරනයට මගේ යාඤ්ඤාව





අල්ලාහ් දෙවියනේ මෙ රටට ඉතාම සුදුසු පුද්ගලයාට බලය ලබාදෙනු මෑනව. ඔහුගෙ හදවතේ රට වෑසියන්කෙරේ ආදරය සහා කරුනාව ඈති කරනු මෑන

Sunday, December 13, 2009

දුෂනය යනු කුමක්දැයි නිර්වචනයක් සොයාගත්තා .................... (Corruption)...............






දුෂනය ය (Corruption) නු කුමක්දැයි නිර්වචනයක් සොයාගත්තා-

දුෂනය යනු බලය පෞද්ගලික ලාබය(Gain) සදහා යොදා ගැනීමයි.

පෞද්ගලික ලාභය
තමාට කෙලින්ම ලැබෙන ලාබය මෙන්ම
තමා තොරාගත් මිනිසුනට් ලැබෙන ලාභය මෙන්ම
තමාගෙ පුලට ලැබෙන ලාභය විය හැකියි

Tuesday, October 27, 2009

අල්-අක්සා + ජෙරූසලම + ඊස්‍රායිලය



ජේරූසලමේ පිහිට් අල් අක්සා පල්ලිය පිහිටි ස්තානය පලස්තීනයේ නොනිවන යුද්දයට කරුනු සපයන තවත් ස්තානයකි. අන්තවාදී ඊස්‍රායිලය පුජකවරු පවසන්නෙ එම ස්තානයෙ යුදෙව් ජතික පල්ලියක් අවුරුදු 2000 පමන පෙර හිබුබව සහ එම නිසා දැනට තිබෙන අල්-අක්සා පල්ලිය කඩාදමා යුදෙව් දෙවස්තානයක් ඉදිකල යුතු බවය. ඊස්‍රාලය අක්‍රමනය කොට අල්ලාගත් ප්‍රදේශය තුල පිහිට ඇති මෙම පල්ලිය දැනට කිසිම අලුත් වඩියාවක් කිරීමට ඊස්‍රයිලය අනුමැතිය දී නොමැත.

දෑනට අවුරුදු 30ක් පමන මෙම ස්තානයට පොලොවට යටින් කෑනීම් කරගෙන යයි නමුත් එවෑනි යුදෙව් පල්ලියක් තිබු බව සාදක හමුනොවී ඈත.

ඉන්දියාවෙ අන්ත වාදින් බාබරි මසිජිඩය පොලොවට සමතලා කලාමෙන්- අල් අක්සා පල්ලියද- භූමිකම්පාවකින් පොලොවට සමතලා වෙන්ඩෑයි යුදෙව් පුජකවරු මෙම භූගත බOකර් වල සිට පෑය 24ම නොකඩවා දෙව කන්නලව් කරන බව පෑවසේ-- දෙවියනුත් අසාදාරනයට කන් නොදෙන්වාවාගෙ පෙනේ.

Sunday, October 18, 2009

හර්ද රෝග සුවකිරීමට නව ප්‍රතිකාරයක්.................

අප සියලුදෙනා පිඩාවට පත්කරන රොග සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතියි. මෙම රෝග බෝවෙන රෝග එවා නොවේ එම රෝග පිලිකා හර්ද රෝග, දියවැයව වැනි බෝනොවෙන රෝගය- මේ හර්ද රොග සමනයට ගත් සම්ප්‍රදායක නොවන
උත්සහායකි මේ...



Saturday, October 10, 2009

චිත්‍රපටි තහනම් අරාබියෙන් කෙටි චිත්‍රපට්යක්



චිත්‍රපටි තහනම් අරාබියෙන් කෙටි චිත්‍රපට්යක්
අන්තර් ගතයේ ආගමික නැබුරුව වැඩ් වුනත් පනිවිඩය කාටත් පොදුයි - ...........




Wednesday, September 2, 2009

නට නටා කසාද බැන්දා

ජීවිතේ වෙන කිසිම ප්‍රස්නයක් නැත්නම් මිනිසුන් මෙවැනි දේවලුත් කරනවා





Link

Wednesday, July 22, 2009

Tuesday, July 7, 2009

කාත්තාන් කුඩියේ ආන්ඩුව මහා බලවතුකගෙ උගුලකට අසුවී ඇත.



ආන්ඩුව කාත්තාන් කුඩියේ පතාල කල්ලි වල ආයුධ භාරදීම මාද්‍ය වලට මුස්ලිම් ආගමික අන්තවාදින් අයුධ භාරදීමක් සැට්යට හුවා දැක්වීමට ඉඩනැරීම මගින් මහා බලවතුකගෙ උගුලකට අසුවී ඇත. . උගුලකට අසුවී ඇත. .


1. LTTEඇතුලු විවිධ් කන්ඩායම් කාතාන්කූඩියෙ ආගමික අන්තවාදින් අන්තවාදින් ඇතයි ප්‍රබල ප්‍රචාරයක් ගෙන ගියා නමුත් තතු දත් බුධ්ධිමතුන් සහා ජනමාද්‍යකරුවන් කියා සිටියෙ එහි සිටින්නෙ දෙශපාලන රැකවරනය ලද පතාලයක් බවය- අන්ඩුව- ලංකාවට ආදරය කරන ඔවුන්ගෙ මතය දිය කර ඇත .


2. ිදෙශීය අයෝජකයන් සිත්නු ඇත්තේ අන්තවාදීන් කිහිප දෙනෙක් ආයුධ බාරදුන්නත් තව ආගමික අන්තවාදීන් එහි (නැගෙනහිර) සිටිනු ඇන කියාය- එම නිසා ඔවුන් නැගෙනහිරට අයෝජනය කිරීමට බිය වනු ඇත.

කාත්තාන්කුඩිය වැනි සංවේදී ප්‍රදෙශයක් සුද්ද කිරීමට ගන්නා උත්සාහය පැසසුම් කලයුතුයි- නමුත් අනවශ්‍ය ප්‍රචාරය දීම මගින් උගුලකට අසුවී ඇත

Tuesday, June 30, 2009

ලක්බිම මුස්ලිම් ජාතිකයන්ට ත්‍රස්තවාදී ලෙබල් ඇලවීමෙ විය්‍ය්පාරය ජයටම කරගෙ



ලක්බිම මුස්ලිම් ජාතිකයන්ට ත්‍රස්තවාදී ලෙබල් ඇලවීමෙ විය්‍ය්පාරය ජයටම කරගෙන..........පසුගිය මාස කිහිපය තුල පෘවුර්ති විකෘති කර මුස්ලිම් ජාතිකයන් භයානක් ත්‍රස්තවාදින් යැයි මවාපැමට පලකල ලිපි ප්‍රමානය විශලයි එම ලිපි එකෙතුව පහත ඇත


ලක්බිමෙ පලවු මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වෛරය ඇති කරවන ලිපි

Armed Muslim groups to handover weapons by July 2


Crackdown Jihad

Response to-‘Men of God and men who kill in God’s name’