

AVATOR චිත්‍රපටියෙන් කෙටියෙන් කියවෙන්නේ සම්පත් ලබාගෑනීමට ග්‍රහලෝකයක ජීවත් වන ම්නිසුන් කන්ඩායමක් ඔවුන් ජීවත් වන ප්‍රදේශයෙන් පලවා හෑරීමට කරන උත්සහයයි
පහත ඈති යු-ටුයුබ් විඩියො එකෙන් තිබෙන්නෙ පලස්තීනයන් පිරිසක් එම චිත්‍රපටියේ එන චරිත නීරූපනය කරමින් තමන් ජීවත්වු ප්‍රෙදේශ අල්ලා ගෙන ඈති ඊස්ශ්‍රායිලයට විරුධ්ධව පෙලපාලි ගිය අයුරුය
Link
මේ දවස් වල කේබල් ඩැමේජ් ප්‍රශ්නයක් නිසා අපිට යූ ටියුබ් එකේ ඒවා බලන්න බෑ . .
ReplyDeleteපස්සේ වෙලාවාක් බලලා කියන්නම්කෝ මොනාද හිතුනේ කියලා .. .
කට්ටියගේ අවධානය ගන්න මේ ක්‍රමය හොදයි..
ReplyDeleteettatama AVATOR chitra pataya wruthanthayakwidihata rasa winda mata me video ekin eeka wruthanthayak witarak newei sebe...lookaya bawa pasak una...e wageema..AVOTOR widihata edagena me aya wachanayen kiyanna beri godak dewal prakasha karala thiyenawa loketa. ithaa.....ma hoda prakashanayak....
ReplyDeletee wageema..me kerehi apage awadanaya yomu kala obatath bohoma sthu thi