Sunday, October 18, 2009

හර්ද රෝග සුවකිරීමට නව ප්‍රතිකාරයක්.................

අප සියලුදෙනා පිඩාවට පත්කරන රොග සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතියි. මෙම රෝග බෝවෙන රෝග එවා නොවේ එම රෝග පිලිකා හර්ද රෝග, දියවැයව වැනි බෝනොවෙන රෝගය- මේ හර්ද රොග සමනයට ගත් සම්ප්‍රදායක නොවන
උත්සහායකි මේ...



Saturday, October 10, 2009

චිත්‍රපටි තහනම් අරාබියෙන් කෙටි චිත්‍රපට්යක්



චිත්‍රපටි තහනම් අරාබියෙන් කෙටි චිත්‍රපට්යක්
අන්තර් ගතයේ ආගමික නැබුරුව වැඩ් වුනත් පනිවිඩය කාටත් පොදුයි - ...........




Wednesday, September 2, 2009

නට නටා කසාද බැන්දා

ජීවිතේ වෙන කිසිම ප්‍රස්නයක් නැත්නම් මිනිසුන් මෙවැනි දේවලුත් කරනවා





Link

Wednesday, July 22, 2009

Tuesday, July 7, 2009

කාත්තාන් කුඩියේ ආන්ඩුව මහා බලවතුකගෙ උගුලකට අසුවී ඇත.



ආන්ඩුව කාත්තාන් කුඩියේ පතාල කල්ලි වල ආයුධ භාරදීම මාද්‍ය වලට මුස්ලිම් ආගමික අන්තවාදින් අයුධ භාරදීමක් සැට්යට හුවා දැක්වීමට ඉඩනැරීම මගින් මහා බලවතුකගෙ උගුලකට අසුවී ඇත. . උගුලකට අසුවී ඇත. .


1. LTTEඇතුලු විවිධ් කන්ඩායම් කාතාන්කූඩියෙ ආගමික අන්තවාදින් අන්තවාදින් ඇතයි ප්‍රබල ප්‍රචාරයක් ගෙන ගියා නමුත් තතු දත් බුධ්ධිමතුන් සහා ජනමාද්‍යකරුවන් කියා සිටියෙ එහි සිටින්නෙ දෙශපාලන රැකවරනය ලද පතාලයක් බවය- අන්ඩුව- ලංකාවට ආදරය කරන ඔවුන්ගෙ මතය දිය කර ඇත .


2. ිදෙශීය අයෝජකයන් සිත්නු ඇත්තේ අන්තවාදීන් කිහිප දෙනෙක් ආයුධ බාරදුන්නත් තව ආගමික අන්තවාදීන් එහි (නැගෙනහිර) සිටිනු ඇන කියාය- එම නිසා ඔවුන් නැගෙනහිරට අයෝජනය කිරීමට බිය වනු ඇත.

කාත්තාන්කුඩිය වැනි සංවේදී ප්‍රදෙශයක් සුද්ද කිරීමට ගන්නා උත්සාහය පැසසුම් කලයුතුයි- නමුත් අනවශ්‍ය ප්‍රචාරය දීම මගින් උගුලකට අසුවී ඇත

Tuesday, June 30, 2009

ලක්බිම මුස්ලිම් ජාතිකයන්ට ත්‍රස්තවාදී ලෙබල් ඇලවීමෙ විය්‍ය්පාරය ජයටම කරගෙ



ලක්බිම මුස්ලිම් ජාතිකයන්ට ත්‍රස්තවාදී ලෙබල් ඇලවීමෙ විය්‍ය්පාරය ජයටම කරගෙන..........පසුගිය මාස කිහිපය තුල පෘවුර්ති විකෘති කර මුස්ලිම් ජාතිකයන් භයානක් ත්‍රස්තවාදින් යැයි මවාපැමට පලකල ලිපි ප්‍රමානය විශලයි එම ලිපි එකෙතුව පහත ඇත


ලක්බිමෙ පලවු මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වෛරය ඇති කරවන ලිපි

Armed Muslim groups to handover weapons by July 2


Crackdown Jihad

Response to-‘Men of God and men who kill in God’s name’

Tuesday, June 23, 2009

ෆ්‍රයි චිකන්







ඉංග්‍රීසි අකුරු 3 ින් ෆ්‍රයි චිකන් විකුනන සමාගමක් ලාබ වැඩි කරගැනීමට ජාන තාක්සන්යෙන් නිපද්වපු කුකුලා තමයි රුපයෙන් දැක්වෙන්නෙ-

උෟ කුකුලෙක් කියා කියන්වාට වඩ . ජාන වෙනස් කල ජීවියෙක් කියන එකෙ තමයි වඩා සුදුසු