Wednesday, July 22, 2009
Tuesday, July 7, 2009
කාත්තාන් කුඩියේ ආන්ඩුව මහා බලවතුකගෙ උගුලකට අසුවී ඇත.

ආන්ඩුව කාත්තාන් කුඩියේ පතාල කල්ලි වල ආයුධ භාරදීම මාද්‍ය වලට මුස්ලිම් ආගමික අන්තවාදින් අයුධ භාරදීමක් සැට්යට හුවා දැක්වීමට ඉඩනැරීම මගින් මහා බලවතුකගෙ උගුලකට අසුවී ඇත. . උගුලකට අසුවී ඇත. .
1. LTTEඇතුලු විවිධ් කන්ඩායම් කාතාන්කූඩියෙ ආගමික අන්තවාදින් අන්තවාදින් ඇතයි ප්‍රබල ප්‍රචාරයක් ගෙන ගියා නමුත් තතු දත් බුධ්ධිමතුන් සහා ජනමාද්‍යකරුවන් කියා සිටියෙ එහි සිටින්නෙ දෙශපාලන රැකවරනය ලද පතාලයක් බවය- අන්ඩුව- ලංකාවට ආදරය කරන ඔවුන්ගෙ මතය දිය කර ඇත .
2. ිදෙශීය අයෝජකයන් සිත්නු ඇත්තේ අන්තවාදීන් කිහිප දෙනෙක් ආයුධ බාරදුන්නත් තව ආගමික අන්තවාදීන් එහි (නැගෙනහිර) සිටිනු ඇන කියාය- එම නිසා ඔවුන් නැගෙනහිරට අයෝජනය කිරීමට බිය වනු ඇත.
කාත්තාන්කුඩිය වැනි සංවේදී ප්‍රදෙශයක් සුද්ද කිරීමට ගන්නා උත්සාහය පැසසුම් කලයුතුයි- නමුත් අනවශ්‍ය ප්‍රචාරය දීම මගින් උගුලකට අසුවී ඇත
Tuesday, June 30, 2009
ලක්බිම මුස්ලිම් ජාතිකයන්ට ත්‍රස්තවාදී ලෙබල් ඇලවීමෙ විය්‍ය්පාරය ජයටම කරගෙ

ලක්බිම මුස්ලිම් ජාතිකයන්ට ත්‍රස්තවාදී ලෙබල් ඇලවීමෙ විය්‍ය්පාරය ජයටම කරගෙන..........පසුගිය මාස කිහිපය තුල පෘවුර්ති විකෘති කර මුස්ලිම් ජාතිකයන් භයානක් ත්‍රස්තවාදින් යැයි මවාපැමට පලකල ලිපි ප්‍රමානය විශලයි එම ලිපි එකෙතුව පහත ඇත
ලක්බිමෙ පලවු මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වෛරය ඇති කරවන ලිපිය
Armed Muslim groups to handover weapons by July 2
Crackdown Jihad
Response to-‘Men of God and men who kill in God’s name’
Wednesday, June 24, 2009
Tuesday, June 23, 2009
ෆ්‍රයි චිකන්
Saturday, June 20, 2009
Thursday, June 4, 2009
Tuesday, May 26, 2009
යුද්දය නිමාවීම වෙනුවෙන් පැවති පෙලපාලි -මරදාන
යුද්දය නිමාවීම වෙනුවෙන් පැවති පෙලපාලි
මෙම පෙලපාලිය පැවතුනෙ මරදාන සිට රජගිරිය දක්වාය..................
Some Heroes
Colonel Suraj Bansa Jayah
promoted to the rank of Brigadier
Colonel Fazley Lafir (PWV,RWP,RSP, SF)-Parama Veera Vibushanaya
Tuan Nizam Muthaliff (RWP,MI)-Rana Wickrama Padakkama
Rizvi Meedin (MIC)
Major Younus
Major General Zaweer
Brigadier TS Salley
Brigadier T.Bohoran
Major TB Ibrahim
Mohamed Rishard
Friday, May 22, 2009
සූකර උන සහා උෟරුමස්

නිර්මානය වන්න පුලුවන්. උෟරු උන සම්බන්ධයෙන් කරුනු සොයගෙන යෑමෙදි උෟරු උනත් අනෙක් සියලු දෙවල් මෙන් දෙශපාලන කරනයව් ඇති බව පෙනී යයි. චීනයට පැමිනි මෙක්සිකන් ජාතිකයන්ට අන්වස්යලෙස පරික්ෂා කල බව කරන චොදනාව ඉන් එක්කකි. එක් ඉන්දියානු දේශපාලඤයෙක් උෟරූ උන වෛරසය ධනවත් රටවල් නිශ්පාදනය කල එකක් බවත් පවසා ඇත..
මුස්ලිම් ජාතිකයන්ට සිතෙනෙව ඇති අපිට දැන් උරු මස් කන පුද්ගලයන් දිහා බලලා- කියන්න පුලුවන් - "අපි කිව්වනේද උෟරු මස් කන්න එපා කියලා". නමුත් එක සම්පූර්නයෙන් වැරදී.
උරු මස් ආහාරයට ගැනීම නිසා උෟරු උන සැදෙන්නෙ නෑ.
එතකොට උෟරු උනත් උෟරු මස් සම්බන්ධ වන්නෙ කෙසේද කියල මම කියලා මම පසුව කියන්නම්
උෟරු උන සැදෙන්නෙ වෛරස් එකකින්. ඒක නම් කරලා තියෙන්නෙ ඉන්ෆුලුවෙන්සා වෛරසය කියලා. මෙ වෛරස් එකේ මදිලි (Types) 3් තියෙනවා
A
B
C
කියලා එ හැම මදිලියෙන්ම තව අනු මාදිලිත් (Strains) තියෙනවා.
මෙ එක් එක් මදිලි වලින් සැදෙන ප්‍රධාන් වශයෙන් රෝග 3ියෙනව .
1.ක්ශින්ට සැදෙන කුරුලු උනත් .
2 උෟරන්ට සෑදෙන උරු උනත් .
3.ිනිසුන්ට සෑදෙන ඉනෆුලුවන්සා උනත්.
ඇයි ඉනෆුලුවන්සා වෛරස් එකේ විවිධ මාදිලි ඇති වෙන්නෙ?
මෙ වෛරස් එකෙක් පුද්ගලයෙකුට නැත්නම් උරෙකුට නැත්නම් පක්ශියෙකුට ඇතුලුවු පසු එම වෛරස් එක අපේ ශරීරයෙ ශයිල යොදාගෙන නව වෛරස් නිශපාදනය කරනවා.
මෙසේ වෛරස් නිශ්පාද්ෆනය කරනවිට ස්වබාවිකම සිදුවන වැරදි නිසා, අලුත් වෛරස් එක මුල් වෛරස් එකට වඩා සුලුවෙන් වෙනස් වෙන්න පුලුවන්
එසේ සුදුවන් විට අලුත් ඉන්ෆුලුවන්සා වෛරස් එකක් ඇති වන්න පුලුවන්.
ඒ වගේම එකම වෙලාවෙ පුද්ගලයෙකුට ඉන්ෆුලුවන්සා වෛරස් මදිලි දෙකක් මගින් ආසදනය වෙලාත්යෙනට- අලුත් වෛරස් එක නිශ්පාදනය වන විට එම මාදිලි දෙකේ කොටස් හුවමාරුවෙලා නැවත අලුත් ඉන්ෆුලුවන්ස වෛරස් එකක් හැදෙන්න පුලුවන්
උෟරා මෙ ඉල්ෆුලුවන්සා වෛරස් වලට විෂෙශ වන්නෙ උෟරාට උෟරු ඉන්ෆුලුවන්සා වෛරස් එකට අමතරව
කුරුලු ඉන්ෆුලුවන්ස වෛරස් එක සහා
මිනිස් ඉන්ෆුලුවන්සා වෛරස්
යන සිලුයලුම ඉන්ෆුලුවන්සා වෛරස් වර්ග නිසා උන සැදෙන්න පුලුවන්.
ඒ වදේම උරාට එකම වෙලවෙ ඉන්ෆුලුවන්සා වෛරස් ජාති කිහිපයකින් ආසාදනය වන්න පුලුවන්- මෙක භයානක අව්සිථාවක්.
එවැනි අවථාවක අලුත් වෛරස් නිශ්පාදනය වීමේදි, වෛරස් වර්ග දෙකින්ම කොටස් හුවමාරු වී සම්පුර්නයෙන්ම නව ඉන්ෆුලන්සා වෛරස් වර්ගයක් සැදෙන්න පුලුවන්
කෙටියෙන් පවසනවා නම්- උෟගෙ ශ්රිර හෞතවෙදය (Physilogy)අනුව- උෟරා කියන්නෙ අලුත් ඉන්ෆුලුවන්සා වෛරස් සාදන යන්ත්‍ර වගෙය.
උෟරුමස් අනුභව කිරීම සහ සූකර උන සම්බන්ද වන්නෙ මෙහෙමයි.....
ලෝකයේ සුකර මස් සදහා ඉල්ලුම ඉතා අඩුනම් උෟරු ගොවිපලවල් සහා උෟරන් සංකියාවත් අඩුවෙනවා එවිට මෙ අලුත් ඉන්ෆුලුවන්සා වෛරස් සාදන මැශින් ගනනත් අඩුවෙනවා එමගින් අලුත් වෛරස් මාදිලියක් බිහිවෙන්න තියෙන් සම්බවිතාවය අඩුවෙයි.
නමුත් දැන් සූකර වෛරස් එකක් මිනිසුන් අතරෙ පැතිරෙන්වා එය සුකර මස් කන් නොකන සිලුදෙනා ටසිලුදෙනා ට සෑදෙන්න පුලුවන්.......................
සෞක්‍ය අමාත්යංශයයෙ විස්තර
ලෝක සෞක්‍ය සංවිධානය
Wikipedia
Wednesday, May 6, 2009
ඇෆ්ගනිස්තාන්යේ ආගම් මරු කිරීමට හමුදාවෙ සහය ...

ඇෆ්ගන් ජනතාවගෙ ආගම මරුකරන්නෙ කෙසේදයි- හමුදාව පුහුනු කරන අයුරු විඩියෝ ක්ලිප් එක මෙතැනින් නරබන්න
අෆ්ගන් භාෂවෙන් මුදිත බියිබල් හමුදාව බෙදා හරි
අෆ්ගන් භාෂවෙන් මුදිත බියිබල් හමුදාව බෙදා හරි
එතකොට කවුද අන්තවදීන්?
Subscribe to:
Posts (Atom)
